සසුනේ ආයුෂ තව වසර 2440 ක් ද?
ශාසනයේ ආයුෂ අවුරුදු පන්දහසක් කල් පවතින්නේ යැයි අප ගෞතම බුදුරජාණන් වහන්සේ නොවදාළහ. එවන් දේශනාවක් ත්‍රිපිටකයේ කිසිම තැනක සඳහන් නොවේ. එසේ නම් මෙම තත්ත්ව සහතිකයේ පුරාවෘත්තය කෙසේ සිදු වී දැයි කෙටියෙන් විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි. අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉපදී වසර 2640 ක්ද, බුද්ධත්වයට පත්ව වසර 2605...
Continue reading