//www.lakbima.lk/oldpapers/daliylakbima/2015/February/last_26_02_15/main.pdf
Continue reading
සිංහලකම රැකුණට බෞද්ධකම රැකෙන්නේ නැහැ. බෞද්ධකම රැකුණොත් පමණයි සිංහලකම රැකෙන්නේ. ඒ කියන්නේසිංහලකම රැකෙන්නේ බෞද්ධකම මතයි. බෞද්ධයාට ජාතියක් නැහැ යෑයි හෑගොඩ විපස්‌සී හිමියෝ පැවසූහ. විපස්‌සී හිමියෝ එසේ පැවසුවේ බුද්ධ ශාසන රාජ්‍ය පරිපලන හා පළාත් පාලන ඇමැති කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා කොළඹ පරම විඥනාර්ථ බෞද්ධ සමිති සංගම් ශාලාවේ...
Continue reading
අප තථාගත සම්බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මයෙහි යහපත් ජීවිතයක් සඳහා පැහැදිලිව දක්වනවා. පුද්ගලයින්, පවුල, සමාජය යහපත් පැවතුම් පෙන්වා දෙනවා. දෙවියන් වන්නේද, ආධ්‍යාත්මික පුද්ගලයන් වන්නේද, සුර අසුර වන්නේද මිනිසුන්ය. බුදුදහම පිළිපැදිය යුතු ධර්මයකි. ඇදහිලිවලට යොමුවී සිටින්නේද බෞද්ධයන්, ජනතා විශ්වාසය දිනා ගනිමින් සමාජගත වී ඇති ඇදහිලි ක්‍රම හා බුදුදහම සම්බන්ධයෙන්...
Continue reading
නව රජයේ දේශපාලනඥයන් හා සිවිල් පුද්ගලයන් කිසිදු විචාරයකින් තොරව යම් යම් ස්ථාන වැටලීම් කර මාධ්‍යයට රඟ දැක්වීම් කිරීමෙන් ජනතාව ඉතා ඉක්මනින් රජය කෙරෙහි කලකිරීමට ඉඩ ඇතැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති. සාමාන්‍ය ස්ථාන පමණක් නොව බෞද්ධ විහාරස්ථාන පවා වැටලීම දැන් ඇතැමුන්ගේ විලාසිතාව වී ඇතැයිද උන්වහන්සේ...
Continue reading