Home » විශේෂාංග » බෞද්ධකම සුරැකිම තුළින් සිංහලකම සුරැකෙන බව….

බෞද්ධකම සුරැකිම තුළින් සිංහලකම සුරැකෙන බව….

Rangiri

ar-10බෞද්ධකම සුරැකිම තුළින් සිංහලකම සුරැකෙන බව රත්මලාන ධර්ම පර්යේෂණාලායේ අධ්‍යක්‍ෂ හෑගොඩ විපස්සි ස්වාමින් වහන්සේ පවසති.

ශාසනික උන්නතිය තුළින් අන් සියළු අංශයන් සුරක්‍ෂිත වන බව උන්වහන්සේ සදහන් කළහ.
මේ හේතුවෙන් බුදුදහම නගා සිටුවිමට කටයුතු කිරිම වත්මන් අවශ්‍යතාවක් බව ද හෑගොඩ විපස්සි ස්වාමින් වහන්සේ පවසති.