බෞද්ධයාගේ ශ්‍රද්ධාව නාගයාට යොමු කෙරුණා – ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි

නිමල් අබේසිංහ 1956 ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් ඝෘජු දේශපාලනයට කැඳවාගත් ශ්‍රී ලාංකේය භික්ෂුව අනතුරුව ප්‍රාදේශීය දේශපාලනයේ සිට පාර්ලිමේන්තුව දක්වා දිගු ගමනක යෙදුණි. එය ජනාධිපතිවරණයට තරග කිරීම දක්වාම ආවේය. එම පසුබිමෙහි සිටිමින් භික්ෂුව කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවිය යුතුවා සේම ඝෘජු දේශපාලනයෙන් විතැන් විය යුතුද යන ප්‍රශ්නය...
Continue reading