ඥානසාර හිමි වෙනුවෙන් පැවති මාධ්‍ය හමුව 2017.06.05
Continue reading
සාමාන්‍යයෙන් දැනට දශකයකට පමණ ආසන්න කාලයක සිට විවිධ මාධ්‍යයන් ඔස්සේත්, වෙනත් විවිධ ස්ථානයන්හි දීත්, විවිධ විහාරස්ථානවල හා පූජනීය ස්ථානවලත්, රත්නමාලා ගාථාව නිතර ප්‍රචාරය කෙරෙන අතර මෙම ගාථා නිරන්තරයෙන් කීමෙන් ධනය, බලය, ශක්තිය, නිරෝගි සුව ලැබෙන බවට විවිධ මත පතුරවමින් සිටින බවක් දක්නට ලැබෙයි. ඒ ආකාරයෙන් මෙම ගාථාවන්ට යම්...
Continue reading
සංවිධානාත්මක කල්ලි අපේ රටට සරණාගතයන් ලෙස පිරිස් යොමු කරමින් නොදුරු අනාගතයේ රටේ අතිශය බිහිසුණු තත්ත්වයක් නිර්මාණය කරන වාතාවරණක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බව රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති. එම නිවේදනය මෙසේය. අපේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ විශාල...
Continue reading
මෙම ආරම්භය අනුව මෙම පුද්ගලයා පවසන්නට උත්සහ ගෙන අැත්තේ, බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය සිදුවුයේ ශ්‍රි ලංකාවේ බවය. එහි සඳහන් කර අැති ආකාරයට සිදුහත් කුමරා උත්පත්තිය ලැබු ලුම්බිණිය පිහිටා ඇත්තේ, තෙල්දෙණියේ කුන්ඩසාලේය.
Continue reading
ධර්ම පර්යේෂණාලය විහාරස්ථායේ බෝධි රෝපන පින්කමේ විශේෂ අවස්ථා
Continue reading
පොරොඳම් නොගැළපීම නිසා තම ජීවිතාන්තහ් දක්වාම විවාහ නොවී සිටින්නෝ අප අතර බහුලය.
Continue reading