සංහිඳියාව ඇති වීමට නම් බෞද්ධ ආර්ථික දර්ශනයක් අවශ්‍යයි

රත්මලාන ධර්මපර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි පාලකයාගේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ බෞද්ධ දර්ශනයේ සඳහන් කරුණු ගැන ලෝක අවධානයට ලක් වී ඇති මේ මොහොතේ රත්මලාන ධර්මපර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි අවධාරණය කරන්නේ, පාලකයාගේ චින්තනය පුළුල් නොවන්නේ නම් රටක ආර්ථික සංවර්ධනය ඇති කළ නොහැකි බවයි. රටේ සම්පත් නිසි ලෙස පරිහරණය නොකරන්නේ...
Continue reading