මාදුළුවාවේ සෝභිත හිමිගේ අපවත්වීම

-වැරදි වහගන්න අවිචාරවත් හැසිරීමක් -ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි තමන්ගේ වැරදි වසා ගැනීමට සමහර භික්ෂුන් මළ කඳන් උඩින් නැගී සිටීමට උත්සහ කරන්නේ යැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම ඝාතනයක් යැයි කියමින් නැති ප්‍රශ්න මතුකර සමාජ අනුකම්පාව දිනාගැනීමට ඇතැමුන් දරන උත්සහය...
Continue reading