Continue reading
September 20, 2013 ධර්ම පර්යේෂණාලය
වටිනා ධර්ම කරුණු
විග්නේශ්වරන්ගේ ප්‍රකාශය පිළිබඳ විද්වත් අදහස් උතුරට බලතල නොදුන්නොත් අවි අතට ගන්න සිදුවේයැයි උතුරු පළාත් සභාවට ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් ඉදිරිපත් කර සිටින මහ ඇමැති ධුර අපේක්ෂක සී.වී, විග්නේශ්වරන් කරන ලදැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ගිහි පැවිදි විද්වත්හු කිහිප දෙනෙක් රිවිරට මෙසේ අදහස් දැක්වූහ. රත්මලාන ධර්ම පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි...
Continue reading
September 18, 2013 හෑගොඩ විපස්සි හිමි
විමර්ශන
බෞද්ධකම සුරැකිම තුළින් සිංහලකම සුරැකෙන බව රත්මලාන ධර්ම පර්යේෂණාලායේ අධ්‍යක්‍ෂ හෑගොඩ විපස්සි ස්වාමින් වහන්සේ පවසති. ශාසනික උන්නතිය තුළින් අන් සියළු අංශයන් සුරක්‍ෂිත වන බව උන්වහන්සේ සදහන් කළහ. මේ හේතුවෙන් බුදුදහම නගා සිටුවිමට කටයුතු කිරිම වත්මන් අවශ්‍යතාවක් බව ද හෑගොඩ විපස්සි ස්වාමින් වහන්සේ පවසති. //www.rangirisrilankanews.info/%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%9A%E0%B6%B8-%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%B8-%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83
Continue reading
September 5, 2013 හෑගොඩ විපස්සි හිමි
විශේෂාංග
මෙරට ප්‍රවීණ චිත්‍රපට නළුවකු වූ සනත් ගුණතිලක හඟුරන්කෙත විමලරතන නමින් බුද්ධ ශාසනයේ පැවිදි වූ බව ඉකුත් සතියේ මාධ්‍ය වාර්තා කළේය. බෙන්තර හපුගොඩ ශ්‍රී මහා විහාරයේදී පසුගිය 22 දින පෙ.ව. 7.22ට යෙදුණු සුබ හෝරාවේ මේ පැවිදි පින්කම සිදුකර තිබිණි. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි්‍ර ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහා...
Continue reading
September 1, 2013 හෑගොඩ විපස්සි හිමි
පුවත් පත් ප්‍රකාශන