සත්ත්‍ය වටහා ගනිමු

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් ව මේ වන විට වසර දෙදහස් පන්සිය පනස් තුනක් පමණ වේ. පුරා වසර පන්දහසකින් ශ්‍රී සද්ධර්මය අන්තර්ධානය වන බව පුරාතනයේ සිට පවත්නා සුප්‍රකට ප්‍රවාදයකි. ඒ අනුව බුදු සසුනේ ආයුෂයෙන් අඩක් පමණ මේ වනවිට ගත වී ඇත. තවත් වසර දෙදහස් හාරසිය හතලිස්...
Continue reading