මාර පරාජය

දුෂ්කර ක්‍රියා කළ සමයේ වසර සයකුත් බුද්ධත්වයෙන් වසරකුත් පමණ කාලයක් බුදුරජාණන් වහන්සේගේ සිදුරු සොයමින් මාරයා ලුහුබැන්ද ආකාරය සංයුක්ත නිකායේ සත්තවස්සික සූත්‍රයේ විස්තර කෙරේ. බුදුරජාණන් වහන්සේ මාරයාව සිය වසඟයට ගත නොහැකිව උකටලීව සිටින විට මාර දියණියන් වන තණ්හා රතී රඟා හා විවිධ හාව භාව ක්‍රියාවන්ගෙන් වසඟ කිරීමට ගත් ප්‍රයත්න...
Continue reading