සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ඉදිවන ධර්ම පර්යේෂණාලයේ වැඩ නිම කිරීමට දායක වෙමු

අඩසිය වසකට පෙර රාජකීය පණ්‌ඩිත ථෙරවාද දර්ශන විශාරද භාරතීශ්වරාචාර්ය කොළඹ විෙද්‍යාද්‍ය පිරිවෙණේ උප ප්‍රධානාචාර්ය බස්‌නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හෑගොඩ ශ්‍රී ඛේමානන්ද ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද රත්මලාන ආදර්ශ නගරයේ ධර්ම පර්යේෂණාලය ථෙරවාද බුදු දහම ව්‍යාප්ත කිරීමෙහිලා සුවිශේෂ දායකත්වයක් සපයන පුණ්‍ය භූමියකි. ථෙරවාද න්‍යාය නමැති ග්‍රන්ථ එහි අග්‍ර...
Continue reading