2012 ලෝක විනාශය සත්‍යයක්‌ද? මායාවක්‌ද?

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ හෑගොඩ විපස්‌සී හිමි මේ වකවානුවේ ඇතැම් ලෝක ප්‍රජාවගේ නොසන්සුන්තාවට හේතු වූ මාතෘකාවක් වශයෙන් ප්‍රචලිතව ඇත්තේ 2012 වර්ෂයේ ලෝක විනාශය සිදුවන බවයි. ඇතිවීම පැවැතීම-නැතිවීම ලෝක ධර්මතාව නිසා බුදුදහම පිළිබඳ අවබෝධයක් ඇති කෙනෙකුට මේ කරුණ කෙරෙහි උපේක්‍ෂා සහගත විය හැකියි. කෙසේ වුවත් තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා...
Continue reading