බොරුවෙන් අනුන් මුලාකර අකුසල් රැස්‌කර ගන්න එපා!

සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය 18 බෝධිසත්වයන් වහන්සේ පාරමී ධර්ම පුරන ආත්මභාවවල කිසිම අවස්‌ථාවක බොරුවක් කියා නැති බව අප පසුගිය සතියේ සඳහන් කළා. ඒ සඳහා හොඳම නිදසුන ජාතක පාලියෙහි සඳහන් හාරිත ජාතකය බවත් අප එහිදී සඳහන් කළා. අද ධර්ම සාකච්ඡාවෙන් ඒ පිළිබඳව තවදුරටත් විමසා බලමු. බුදුරජාණන් වහන්සේ මේ...
Continue reading